කොළඹ කොටස් වෙළෙඳ පොළ අද වසා දැමෙයි


රජය විසින් අද (16දා) දිනය රජයේ, බැංකු හා වෙළෙඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම නිසා, කොළඹ කොටස් වෙළෙඳ පොළද, අද (16දා) දින වෙළෙඳ පොළ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළ බව දැනුම් දෙයි.

ඒ අනුව 2020 මාර්තු 16දා හෙවත් අද දින කොළඹ කොටස් වෙළෙඳ පොළ වසා දැමෙනු ඇත.



Recommended Articles