කොළඹ කොටස් වෙළෙඳ පොළ 23 සහ 24 නිවාඩුයි


කොළඹ කොටස් වෙළෙඳ පොළ එලැඹෙන මාර්තු 23 සහ 24 යන දිනයන් තවදුරටත් ගනුදෙනු නිවාඩු දිනයන් ලෙස මහජනතාවට දැනුම් දෙයි.

කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පොලිස් ඇඳිරි නීතිය එම දිනවල තවදුරටත් ක්‍රියාත්මක බැවින් මේ ආකාරයෙන් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු නිවාඩු දින ප්‍රකාශයට පත්කර ඇත.



Recommended Articles