කොළඹ අප්‍රේල් උද්ධමනය සියයට 29.8යි - මහ බැංකුව


කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති 18.7% සිට 2022 අප්‍රේල් මාසයේදී 29.8ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහිදී ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මාර්තු මාසයේ පැවති 30.2% සිට අප්‍රේල් මාසයේදී 46.6%ක් දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මාර්තු මාසයේ පැවති 13.4% සිට 2022 අප්‍රේල් මාසයේ පැවති 22.0% දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles