කොරෝනා බලපෑම සමග රුපියලත් කඩා වැටීමක


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයේ බලපෑම සමග පවතින මූල්‍ය අස්ථාවරත්වය හේතුවෙන් රුපියලේ අගයද පහත වැටීමකට ලක්ව තිබේ.

මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතික අනුව පසුගිය 13දා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.185.08ක් ලෙස සටහන් වූ අතර, එම සතිය ආරම්භයේදී ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ 183.76ක් ලෙසිනි. 



Recommended Articles