කොඩ්‍රිසයිකල් රථයක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කෙරේ


ශ්‍රී ලංකාවේ මුල් වරට නිෂ්පාදනය කරනලද කොඩ්‍රිසයිකල් රථයක් පසුගියදා එහි නිර්මාණකරුවන් විසින් කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත හඳුන්වා දී තිබේ.

ඉම්ප්‍රියා හෝල්ඩින්ග්ස් සමාගම විසින් නිපදවා ලියාපදිංචි කර ඇති මෙම රථය ඉතා අඩු ඉන්ධන වියදමකින් ධාවනය කළ හැකි රථයක් බව ඔවුන් පෙන්වා දී ඇත.



Recommended Articles