කොටස් වෙළෙඳ පොළ ශුද්ධ ගෙවීමක් නොවැම්බරයේදී


ද්විතීයික හා ප්‍රාථමික වෙළෙඳ පොළ විදේශ විනිමය ගනුදෙනු අන්තර්ගත කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි විදේශීය ආයෝජන 2018 නොවැම්බර් මාසයේදී ඇ.ඩො.මිලියන 30ක ශුද්ධ ගෙවීමක් වාර්තා කර තිබේ.

ඒ අනුව, 2018 වසරේ පළමු මාස 11 තුළදී කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙතින් වූ සමුච්චිත ශුද්ධ ගෙවීම් ප්‍රමාණය ඇ.ඩො.මිලියන 29ක් වූ අතර, එය ප්‍රාථමික වෙළෙඳ පොළ වෙත වූ ඇ.ඩො.මිලියන 77ක ලැබීමකින් සහ ද්විතීයික වෙළෙඳ පොල වෙතින් වූ ඇ.ඩො.මිලියන 106ක ශුද්ධ ගෙවීමකින් සමන්විතය.



Recommended Articles