කාණ්ඩ දෙකක් යටතේ වූ බැඳුම්කර වෙන්දේසියක් ඔක්.29දා පැවැත්වේ


කාණ්ඩ දෙකක් යටතේ සිදුවන භාණ්ඩාගර බැඳුම්කර වෙන්දේසියක් එලැඹෙන ඔක්තෝබර් මස 29දා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම වෙන්දේසියේදී වසර 7යි, මාස 11කින් කල් පිරෙන පරිදි රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරෙනු ඇත.

ඉතිරි රුපියල් මිලියන 15,000ක බැඳුම්කර නිකුත් කෙරෙන්නේ වසර 19යි, මාස 9කින් කල් පිරෙන අයුරිනි.



Recommended Articles