ඔක්තෝබර් මස උද්ධමනය සියයට 7.6ක් දක්වා ඉහළට


කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති 5.7% සිට ඔක්තෝබර් මාසයේදී 7.6%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් හි සිදුවූ ඉහළ යෑම් මේ සඳහා හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.



Recommended Articles