ඔක්තෝබර් මස උද්ධමනය සියයට 5.5 දක්වා පහළට


ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 සැප්තැම්බර් මාසයේ පැවති 6.4% සිට 2020 ඔක්තෝබර් මාසයේදී 5.5% දක්වා පහළ ගොස් තිබේ.

2019 ඔක්තෝබර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු වී ඇත.



Recommended Articles