ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ගෙන්වනු ලැබූ නවතම හා අවසන් A321 ගුවන් යානාව ඊයේ (29දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සම්ප්‍රාප්තිය සිදුවිය. එදින හැම්බර්ග් නුවර සිට අබුඩාබි හරහා මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට ලඟා වී තිබේ.
නව ගුවන් යානයට ආශිර්වාද ලබාගැනීම සඳහා ආගමික වතාවත් අද (30දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ A320 ඉංජිනේරු යාත්‍රාංගනයේදී සිදුකර තිබුණේ මෙසේය.