එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දෙවැනි අදියර අගමැති ප්‍රධානත්වයෙන් විවෘත වේ


එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන මාලාවේ දෙවැන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24දා) පස්වරුවේ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර, කබීර් හෂීම්, චන්ද්‍රාණි බණ්ඩාර, රුවන් විජේවර්ධන, ඉරාන් වික්‍රමරත්න යන අමාත්‍යවරු ද සහභාගී වූහ. ප්‍රදර්ශනය ජනතාව වෙනුවෙන් සංඛේතාත්මකව විවෘත කිරීම ඊයේ පෙරවරුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් සිදු කෙරිණි.



Recommended Articles