උපකාරක පන්ති ඔන්ලයින් ලියාපදිංචිය නොමිලේ දීමට ICTA සහ Microsoft ගිවිසගනී


පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ අඩාල වී ඇති උපකාරක පන්ති සේවාව අඛණ්ඩව පවත්වාගනයාම සදහා මාර්ගගත පසුකම් බලපත්‍ර ලියාපදිංචිය නොමිලේ ලබාදීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA ) දියත් කළ mytutor.edu.lk වැඩපිළිවල සමග මයික්‍රොසොෆ්ට් ආයතනය (Microsoft Teams.) එක්වේ .

ඒ පිළිබදව වූ අවබෝදතා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (23දා) ශ්‍රීවලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනදී සිදුකෙරිණි.



Recommended Articles