ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට මුදල් ඇමති යයි


ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස පිටත්ව ගොස් තිබේ.

මැයි 2දා සිට මැයි 5දා දක්වා ෆීජි රාජ්‍යයේ, නාඩී නගරයේදී මෙය පැවැත්වෙන අතර, මෙය ආසියානු සංවර්ධන බැංකුවේ කාර්ය මණ්ඩලය, රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තර ආයතන, පෞද්ගලික අංශය මෙන්ම නියෝජිත රාජ්‍යයන් එකට හමුවන සමුළුවකි.



Recommended Articles