ජනපති, අගමැති හා මුදල් ඇමති තමා කෙරෙහි තැබූ විශ්වාසය ගැන සතුවන අතරම, මහජනතාවගේ සුබ පැතුම්ද අගය කරමින්, ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ නොහෙලෙන බවටත්, ආර්ථිකය අඛණ්ඩව ස්ථායීතාව කරා යොමු කරන බවටත් අභිනවයෙන් පත්වූ නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ආර්ථිකය අඛණ්ඩව ස්ථායීතාව කරා ගෙනයනවා -නව අධිපති
Recommended Articles