ආර්ථික වර්ධනය වෙනුවෙන් මහ බැංකුවෙන් ණය සහන


2019 දෙසැම්බර් 31 වැනි දිනට අක්‍රීය ණය ලෙස දැනටමත් වර්ගීකරණය කර ඇති හා ආදායම් උපදවන ක්‍රියාකාරකම්වල නිරත පුද්ගලයන් හා ආයතන වෙත විශේෂ ණයසහන යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.

මෙම යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා 2020 මාර්තු 31 වැනි දින හෝ ඊට පෙර සියලුම සුදුසුකම් සපුරන ණය ගැනුම්කරුවන් විසින් ලඛිත ඉල්ලීමක් බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වෙත ඉදිරිපත් කළ යුතු බවද මහ බැංකුව කියයි.



Recommended Articles