අපනයන සම්මාන උළෙල 2018 ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වේ


අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන අපනයන සම්මාන උළෙල 2018 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

2017/2018 වර්ෂයන්ට අදාළව ක්ෂේත්‍ර 11 ක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමිණි. 

අමාත්‍ය මලික් සමරවික්‍රම, රාජ්‍ය අමාත්‍යවරුන් වන  සුජීව සේනසිංහ, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉන්දිරා මල්වත්ත මහතා ඇතුථ නිලධාරින් මීට එක්ව සිටියහ.



Recommended Articles