MAGA Engineering දශක තුනක් පසු කරයි


මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස නම් දරා සිටින Maga Engineering සිය 30 වැනි සංවත්සරය මහත් අභිමානයෙන් යුතුව සමරනු ලබයි.

ඉදිකිරීම් ව්‍යාපාර ක්ෂේත්‍රයේ වසර 30ක් පුරා සපුරාලීමයට නිමිති කරගනිමින් Maga Engineering අද (12දා) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකදී සිය සංවත්සර සැමරුම නිමිත්තෙන් නිර්මාණය කළ නව ලාංඡනයද එළිදක්වනු ලැබීය.

Maga Engineering සමාගමේ සභාපති එම්.ජී.කුලරත්න, ප්‍රධාන විධායක නිලධාරී එම්.පියදාස, අධ්‍යක්ෂ (සංවර්ධන) මේඝ කුලරත්න යන මහත්වරු ඇතුළු සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 



Recommended Articles