'Celebrate Colombo' යන තේමාවෙන් සතියක් පුරා දිගහැරෙන HSBC Colombo Fashion Week හි යොවුන් නිර්මාණ ශිල්පී විලාසිතා දැක්ම 'Emerging Designer Showcase' නමින් පසුගිය 15 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ නව පසුතලයක පැවැත්විණි. මෙම විලාසිතා දැක්ම 18දා දක්වා පැවැත්වෙයි.
ඡායාරූප - ශමීර රාජපක්ෂ