Ease of Doing Business 3 වැනිදා


Ease of Doing Business වැඩසටහන් මාලාවේ 06 වැනි අදියර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 03 දා පස්වරු 2.00 සිට කොළඹ මිලෝදා ආයතනයේදී (පැරැණි ටයිම්ස් ගොඩනැගිල්ල) පැවැත්වේ.

ව්‍යාපාරික ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ද මෙම වැඩසටහනට සම්බන්ධ වන බැවින් ව්‍යාපාරිකයින්ගේ ගැටලු සඳහා එම අවස්ථාවේ දී ම විසඳුම් ලබාදීම මෙහිදී සිදුකෙරෙන බැවින්, ඊට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍යාංශය ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කර සිටී.



Recommended Articles