ව්‍යාපාර සඳහා පරිගණක යෙදවුම් සහතික පත්‍ර පාඨමාලාවේ (Cert. CAB) 12 වැනි කාණ්ඩයේ විභාගය සමත් වූ සිසුන් සඳහා පැවති සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්විණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය කුමාර හිරිඹුරේගම මහතාගේ ප්‍රධානත්වයෙන් හා මානව සම්පත් අභිවර්ධන ආයතනය, ශ්‍රී ලංකා වානිජ මණ්ඩල සම්මේලනය, පුත්තලම් දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය, ඔරියන්ට් ඇකඩමිය, CISCO නෙට්වර්කින් ඇකඩමිය යන ආයතනවල සහභාගීත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ New Arts Theater (NAT) හීදී මෙය පැවැත්විණි.