CAEXPO 2016 ඇරඹේ


13 වැනි චීන - ආසියාන් අපනයන ප්‍රදර්ශනය (CAEXPO) සහ චීන - ආසියාන් ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව (CABIS) අද (11දා) චීනයේ ග්වන්සි ප්‍රාන්තයේ, නැන්නින්ග් හිදී ආරම්භ වූ අවස්ථාවේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටි විවෘත කරමින්, ග්වන්සි හි මහජන කොංග්‍රසයේ උප සභාපතිනී ලියු ෂින්වෙන් මහත්මිය වෙත ශ්‍රී ලංකාවේ නිෂ්පාදන පෙන්වූ අයුරු. CAEXPO මහ ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය මහ ලේකම් යැන් යාන් යාන් මහත්මියද ඡායාරූපයේ වෙයි.

චීනයේ නැනින්ග් නුවර අද වාර්තාකරු



Recommended Articles