Ayur Ex Kandy 2014


Ayur Ex Kandy 2014 අන්තර්ජාතික ආයුර්වේද අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී ඊයේ (26දා) සාර්ථකව අවසන් විය.

පසුගිය 24 වැනිදා සිට දින තුනක් පුරා පැවති මෙම ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ එහි ගියේය.

සුවබර දිවියකට හෙළ වෙදකම මැයෙන් සංවිධානය කර තිබූ ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 120කින් සමන්විත වූ අතර, මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පළාත් සභාව එක්ව මෙය සංවිධානය කර තිබුණි.



Recommended Articles