UN නේවාසික සම්බන්ධීකාරක මුදල් රාජ්‍ය ඇමති හමුවෙයි


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක ඇනා සිංගර් මහත්මියගේ නායකත්වයෙන් යුතු දූත පිරිසක් මූදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුවී ඊයේ (31දා) සාකච්ඡා පවත්වා තිබේ.

මුදල් අමාත්‍යාංශයේදී සිදු වූ මෙම සාකච්ඡාවට එම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඒ. රත්නායක මහතාද එක්විය.



Recommended Articles