SPC හා SPMC නව සභාපති ධුර සඳහා වෛද්‍ය ප්‍රසන්න හා උත්පල By නරේන් විශ්වජීත් // 2019 දෙසැ 22 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) නව සභාපතිවරයා ලෙස වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පත්කර තිබේ. එමෙන්ම, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) නව සභාපතිවරයා ලෙස වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පත්කර ඇත. Facebook Twitter Google+ Recommended Articles