CK Hutchison සහ Etisalat මෙහෙයුම් ඒකාබද්ධ කරයි


2018 අප්‍රේල් මස 26 වැනිදා නිකුත් කරනලද නිවේදනය ප්‍රකාරව 2018 නොවැම්බර් මස 30 වැනි දින Emirates Telecommunications Group Company PJSC (එටිසලාට් සමූහය) එටිසලාට් ලංකා සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය Hutchison Telecommunications Lanka (හච් ලංකා) සමාගමට අලෙවි කර ඇත.

මේ අනුව, CK Hutchison Holdings Limited Group හට හච් ලංකා සමාගමේ 85%ක බහුතර කොටස් හිමිකාරිත්වය සහ පූර්ණ පරිපාලන අධිකාරීත්වය හිමිවන අතර, එටිසලාට් සමූහයට එහි 15%ක කොටස් හිමිකාරීත්වය හිමිවනු ඇත.



Recommended Articles