BOI හි කාර්ය මණ්ඩලයට කොවිඩ් එන්නත ලබාදෙයි By ෂමිල පෙරේරා // 2021 මැයි 17 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සඳහා කොවිඩ්-19 එන්නත්කරණය අද (17දා) සිදු කෙරිණි. ඡායාරූපයේ දැක්වෙන්නේ සේවිකාවක් විසින් එන්නත ලබා ගන්නා ආකාරයයි. Facebook Twitter Google+ Recommended Articles