Fitch Ratings ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම ’සෘණාත්මක’ ලෙස සංශෝධනය කිරීම ශ්‍රී ලංකාව දැඩිව ප්‍රතික්ෂේප කර සිටියි.
Business
SPC හා SPMC නව සභාපති ධුර සඳහා වෛද්‍ය ප්‍රසන්න හා උත්පල
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සඳහා නව සභාපතිවරු පත්කිරීම.
චීනයේ ඉහළ පෙළේ ආයෝජක පිරිසක් මෙරට සංචාරයකට එයි
වර්තමාන රජය සෘජු විදේශ ආයෝජන සදහා වැඩි උනන්දුවක් දක්වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
කොළොම්තොට ව්‍යවසාය 2019 ග්රීන්පාත් හිදී අද දිනයේද පැවැත්වේ
කොළඹ දිස්ත්‍රික් ව්‍යවසායක සංගමයේ සාමාජිකයින්ගේ අලෙවිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පවත්වන මෙම අලෙවි ප්‍රදර්ශන
SME ව්‍යාපාරිකයන්ට රු.මිලියන 300ක් දක්වා නොගෙවූ ණය සහන
රු.මිලියන 300 දක්වා ලබාගත් බැංකු ණය ගෙවාගැනීමට නොහැකි වීමෙන් වෙන්දේසි කිරීම සඳහා නියමවූ දෑ අත්හිටුවයි.
ICTA සභාපති ලෙස ජයන්ත සිල්වා - අධ්යක්ෂ මණ්ඩලයට විශේෂඥයන්
තාක්ෂණය මත පදනම් වූ ශ්‍රී ලංකාවක් සඳහා වූ ජනාධිපතිවරයාගේ දැක්ම සාක්ෂාත් කරගැනීමේ අරමුණින් ඇතිව පත්කිරීම්.
තේ මණ්ඩලයේ සභාපති ධුරයට ජයම්පති මොල්ලිගොඩ පත්කෙරේ
වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වන ඒ මහතා කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ MBA උපාධිධරයෙකි.
මහ බැංකු අධිපති ධුරයෙන් නික්ම යන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
සිය සමුගැනීමට පෙර පසුගිය 19දා ඔහු මහ බැංකුවේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ආමන්ත්‍රණය කර ඇත.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට ප්‍රභාෂ් සුභසිංහ
සමාගම් රැසක ප්රමුඛ කොටස්කරුවකු වන ඔහු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධානතම කොටස්කරුවෙකුද වෙයි.
ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට සුසන්ත රත්නායක පත්වේ
2006 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති සහ ප්‍රධාන විධායක ධුර දැරීය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් එයාර්වේස් සමග එක්වූ ජාලයකට
මේ සමග ශ්‍රී ලංකන් ගුවන් ගමන් ජාලය රටවල් 56ක ගමනාන්ත 137ක් දක්වා ව්‍යාප්ත වනු ඇති බව එම ගුවන් සමාගම පවසයි.
තිරිඟු පිටි රු.36ක ආනයන බදු ඉවත් කර රු.8ක වෙළෙඳ බද්දක්
පිටි ආනයනය කර තරඟකාරී මිලට බෙදාහැරීමට ඕනෑම ව්‍යාපාරිකයකුට අවසරය දීමට අමාත්‍ය මණ්ඩල තීරණයක්.
2019 ඔක්තෝබර් මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ වර්ධනයක්
මෙම ඔක්තෝබර් මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ 1.1%ක වැඩිවීමක් වාර්තා කර ඇති බව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.
IT වලින් ශ්‍රී ලංකාව ඉදිරියට ගන්න නම් AI සහ Computer Games වගේම Robotics ප්‍රධානයි
- APICTA හිදී ප්‍රථම වරට එක් සමාගමකින් වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනූ ඇරිමැක් ඩිජිටල් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක චමීර
රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන හා සමාගම්වලට 2019 ප්‍රසාද දීමනා
2018 දෙසැම්බර් මස 07 වැනි දින නිකුත් කරන ලද රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අංක 03/2018 යන චක්‍රලේඛයට අදාළව.
CSE ආපදා ප්‍රතිසාධන අඩවියෙන් වෙළඳාමේ සම්පූර්ණ දිනයක් හෙට
ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රතිසාධන අවශ්‍යතා සපුරාලීම සඳහා සියලු සහභාගිවන්නන්ගේ සූදානම සහතික කෙරෙන අවස්ථාවක්.
ආයෝජන මණ්ඩල සුබ සාධක සංගමයෙන් වෙළෙඳ සල්පිලක්
අද සිට 14දා දක්වා පැවැත්වෙන සල්පිල තුළින් ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයතන්හි නිෂ්පාදන සහන මිලට
සුරැකුම්පත් කොමිසමට සභාපති ලෙස ඒ.ආර්. දේශප්‍රිය පත්කරයි
වසර 30ක රාජකාරි අත්දැකීම් ඇති නිලධාරියෙකු වන අතර, ඔහු දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.
VAT අඩු කළ ගැසට් නිවේදනය අගමැති අත්සනින් නිකුත් වෙයි
VAT පනතට අනුව සංශෝධනය කරන ලද එකතු කළ අගය මත බදු අනුප්‍රමාණයන් පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය
ලංකාපුත්‍ර ඩිවෙලොප්මන්ට් බෑන්ක් වෙත වූ බලපත්‍රය අවලංගු කරයි
ලංකාපුත්‍ර හි සියලුම වත්කම් හා වගකීම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් අත්පත් කරගෙන ඒකාබද්ධ කරනලදී.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට ජනපති ගෝඨාභයගෙන් පැසසුම් හිමිවේ
ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලාංකේය නාමය ලෝකයේ දිග්විජය කරමින් සශ්‍රීකව ඉදිරියට යනු ඇතැයි ජනපති කරයි.
උත්සව සමය සඳහා හිඟයකින් තොරව සහල් වෙළෙඳ පොළට
වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස අලෙවිසල් හරහා වෙළෙඳ පොළට
පඩිය 250000ට අඩුනම් උපයනවිට ගෙවීමේ PAYE බදු අයකිරීමක් නෑ
දෙසැම්බර් මස 01 වැනිදා සිට මින් ඉදිරියට PAYE බදු අය කිරීම සිදුවන්නේ වේතනය රු.250,000ට වැඩි වුණොත් විතරයි.
මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත මෙවරත් නොවෙනස්ව තබා ගනියි
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, පිළිවෙළින්, 7.00% සහ 8.00%ක් ලෙසින්.
නව රජයේ බදු සංශෝධන සමග කොටස් වෙළෙඳ පොළ ඉහළට
සමාගම්වල බදු බර අඩු කිරීමටත්, ඒවායෙහි ලාභදායීත්වය ඉහළ නැංවීමටත් මෙම ක්‍රියාදාමය සෘජුවම දායකත්වය දක්වනු ඇති.
ද ෆිනෑන්ස් පිළිබඳ මහ බැංකුව ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග
නොවැම්බර් 26 වැනි දින පුවත්පත් සහ පුවත් වෙබ් අඩවි කිහිපයක් තුළ පළ වූ ඇතැම් වාර්තා ගැන මහ බැංකුව පැහැදිලි කරයි.
බදු අඩුකිරීමේ සහනය ජනතාවට ලබාදීමට යාන්ත්‍රණයක් සකසන්න
පාරිභෝගිකයන්ට ලබාදුන් බදු සහනය ජනතාව වෙත සත්‍ය වශයෙන්ම ලැබෙනවාද යන්න සොයාබැලීම සිදුකරන්න.
අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරයට කබ්රාල්
අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා ලෙස වර්ෂ 2006 මස සිට 2015 ජනවාරි දක්වා කටයුතු කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සංචාරක ක්ෂේත්රය යථා තත්ත්වයට
2018 සැප්තැම්බර් සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 280ට සාපේක්ෂව 2019 එම මාසයේදී මිලියන 204ක් ලෙස ඇස්තමේන්තු කරයි.
සහන පොලී අනුපාත යටතේ වූ ණය වඩාත් පුඵල් පරාසයකින්
සුළු හා මධ්‍ය පරිමාණ දිරිමත් කිරීමේ පවතින ණය යෝජනා ක්‍රම සමාලෝචනය කර වඩාත් පුළුල් ආකාරයකින් ක්‍රියාවට.