පෙට්‍රල් ඔක්ටේන් 90 වර්ගයේ ලීටරයක මිල රු.145 දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.116 දක්වාත් අඩු වෙයි.
Business
සංචාරක පැමිණීම්වල මධ්‍යස්ථ වර්ධනයක්
වසරේ පළමු මාස 8 තුළ සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 2,935ක් වී ඇති අතර, සංචාරකයන් 1,582,835ක් එති.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සැලකිය යුතු අඩුවීමක්
2018 අගෝස්තු ප්‍රේෂණ ලැබීම් ඇ.ඩො.මිලියන 534කි. එය 2017 වසරේ අනුරූප මාසයට ඇ.ඩො.මිලියන 600කි.
2018 අගෝස්තු මස වෙළෙඳ හිඟය සුළු වශයෙන් අඩුවෙයි
කෙසේ වෙතත්, පෙර වර්ෂයේ අගෝස්තු මාසයට වඩා මෙවර ආනයන වියදම ඇ.ඩො.මිලියන 1,887ක් දක්වා වැඩිවී ඇත.
ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 11.6ක් අවප්‍රමාණය වෙලා
ශ්‍රී ලංකා රුපියල ඉන්දියානු රුපියල හැර අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවද අවප්‍රමාණය වී තිබේ.
කොටස් වෙළෙඳ පොළ දෛනික පිරිවැටුම රු.බිලියන 4.1 ඉක්මවයි
දිගින් දිගටම කඩා වැටෙමින් පැවති කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය ඔක්තෝබර් මස 25දා සිට ඉහළ යෑමක් පෙන්වයි.
නිවැරදි අපනයන ක්‍රියාපටිපාටිය හා ලියකියවිලි පිළිබඳ වැඩමුළුවක්
ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ටී. රවින්ද්‍රරාජා මහතා මීට සම්පත් දායකත්වය ලබාදෙයි. ඔහු මේ ක්ෂේත්රයේ වසර 34ක අත්දැකීම් ඇ
විදේශ විනිමය උපයන යාත්‍රා නිෂ්පාදනයට EDB සහාය
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ යාත්‍රා නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම යථාර්ථයක් කිරීමට අවශ්‍ය තරම් සුදුසුකම්
ආයෝජන මණ්ඩලය පසුගිය කාර්යසාධනය ගැන කතා කරයි
ආයෝජන ආකර්ශනයට හෝ ආයෝජක පහසුකම් සඳහා ආයෝජන මණ්ඩලය අපොහොසත් බවට වූ වාර්තා පදනම් විරහිතලු.
කොළඹ ඉඩම් මිල සියයට 16.3කින් වර්ධනය වෙලා
නේවාසික, වාණිජ සහ කාර්මික යන අනු දර්ශකයන්හි වැඩිවීමද පිළිවෙළින් 16.5%ක්, 16.8%ක් සහ 15.8%ක්.
SAARC-CCI කලාපීය වැඩමුළුව කොළඹදී සාර්ථකව අවසන් වෙයි
දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ රොනල්ඩ් මෙයිනාර්ඩස් මහතා ප්රමුඛව රටවල් 20ක පමණ නියෝජිතයන් සහභාගී වූහ.
නිසි ප්‍රමිතියේ ජපන් වාහනයක් සහතිකයට SLAAJ Guarantee
පාර්ශ්වකරුවන්ට හා පාරිභෝගිකයන්ට ඉහළ ප්රතිලාභ අත්විය යුතු බව ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ සභාපති කියයි.
සැප්තැම්බර් උද්ධමනය සියයට 0.9 දක්වා පහළ ගිහින්
මෙම පහළ යෑම සඳහා පදනම් බලපෑම් සහ ආහාර මිලෙහි වූ මාසික පහළ යෑම හේතු වූ බව මහ බැංකුව කියයි.
චීන ඩො.මිලි. 1000 ණය පියවීමට ගෙවීම රු.මිලි. 1100කින් වැඩිවෙලා
රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීමෙන් මෙය සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ක
රත්නපුර අධිවේගයට අවශ්‍ය ප්‍රතිපාදන 2019 අයවැයෙන්
සැබැවින්ම චීන ණය උගුලෙන් රට බේරාගත්තේ වත්මන් ආණ්ඩුව බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකා - පාකිස්තානය අතර අනෝන්‍ය සබඳතා වර්ධනයට
දෙරටට අන්‍යොන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා වූ බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය කියයි.
ලෝක තෙල් මිල අනුව ලබන වර මිල සූත්‍රයේ තෙල් මිල අඩුවේවිලු
ඉන්දියාවේ පෙට්‍රල් ලීටරයක් සඳහා රු.82.17ක බද්දක් යෙදූවද, ශ්‍රී ලංකාවේ එම බද්ද රු.53.68ක් බව ඇමති මංගල කියයි.
ආයෝජන මණ්ඩල අධ්යක්ෂ ජනරාල් දුමින්ද ඉවත් කරලා?
ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙස ජනාධිපති කාර්යාලය විසින් සංවර්ධන ක්‍රමෝපාය අමාත්‍යාංශයට දන්වලාලු.
අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරියද එම ආයතන අඛණ්ඩව පවත්වාවි
ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල, ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරීමේ තීරණය ගැන කතා කරයි.
ඉහළ ප්‍රමිතියේ ආහාර ලබාදීම සම්බන්ධව WFP පූර්ණ සහාය
සතොස හා සමූපකාර ව්‍යාපාරය හරහා ජනතාවට සෞඛ්‍යාරක්ෂිතව ආහාර ලබාදීමට රජය අවධානය යොමු කරනවා.
ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් රජය ලබාගනී
අඩුම පිරිවැයක් සහ වැඩිම පරිණත කාලයක් සහිත යෝජනාව ඉදිරිපත් කරන ලද චීන සංවර්ධන බැංකුව තෝරාගනී.
ඩොලරයේ ඉහළයාම සමග මතුවූ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථික සභාව රැස්වෙයි.
ශ්‍රී ලංකන් දෙවැනි වරට මෙල්බර්න් මැරතන් උළෙලට අනුග්‍රහය දක්වයි
ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙල්බර්න් වෙත මෙහෙයුම් ආරම්භය කිරීමේ පළමු වැනි සංවත්සරය සමරයි.
බැඳුම්කර සිද්ධියට අදාළ ජනපති කොමිසමේ නිර්දේශ ප්‍රකාර ප්‍රගතිය
සිය විවිධ මෙහෙයුම් අංශ හා බැඳුණු ක්‍රියාවලීන් හි විනිවිදභාවය සහ වගවීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුව කතා කරයි.
අඛණ්ඩව ඉහළ ගිය ඩොලරය අද සුළු වශයෙන් පහළ ගිහින්
මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඊයේ (15දා) රුපියල ඉහළ ගොස් ඩොලරයේ විකුණුම් මිල රු.171.60ක් ලෙස සටහන් විය.
සංචාරක බ්ලොග්කරුවන්ගේ සමුළුව ඔක්.30දා කොළඹදී
කලින් පැමිණ ලියාපදිංචි වන්නන් සඳහා 10%ක විශේෂ දීමනාවක් හිමිවන බව සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් පවසයි.
පොදුරාජ්‍ය මණ්ඩලයේ දායක්තවය දෙගුණයකින් නංවන්න -මුදල් ඇමති
පොදුරාජ්‍ය මණ්ඩලයීය මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීම අමතමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
ආනයන මාස 4.5කට ප්‍රමාණවත් පරිදි දළ නිල සංචිත ඩො.බි.8.4යි
දළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශ වත්කම් ඇතුළු මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ඇ.ඩො.බිලියන 10.8ක්.
සංචාරක පැමිණීම්වල සැලකිය යුතු වර්ධනයක් සිදුවෙලා
ඉන්දියාව, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය යන රටවල්වලින් සංචාරකයන් ඇවිත්.
ආනයන මාස 4.5කට ප්‍රමාණවත් පරිදි දළ නිල සංචිත ඩො.බි.8.4යි
දළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශ වත්කම් ඇතුළු මුළු විදේශීය වත්කම් ප්රපමාණය ඇ.ඩො.බිලියන 10.8ක්.