2021 දී මේ දක්වා රුපියල සියයට 4.9ක් අවප්‍රමාණයට


ශ්‍රී ලංකා රුපියල, 2021 වසර තුළදී මේ දක්වා (මාර්තු 10දා දක්වා) එක්සත් ජනපද ඩොලරටයට සාපේක්ෂව 4.9%ක් අවප්‍රමාණය වී තිබේ.

මේ අතර අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් එම කාල පරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල යුරෝ 1.5%ක්, ස්ටර්ලින් පවුම් 6.4%ක්, ඔස්ට්‍රේලියානු ඩොලර් 4.6%ක් සහ ඉන්දියානු රුපියලට 5.3%ක් ලෙස ඒවාට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ. කෙසේ වෙතත් ජපන් යෙන්වලට සාපේක්ෂව සුළු අතිප්‍රමාණය වීමක් දැකිය හැකිය.



Recommended Articles