2021 අප්‍රේල් මස උද්ධමනය සියයට 3.9ක් දක්වා පහළට


කොළඹ පාර්භෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2021 මාර්තු මස පැවති 4.1% සිට අප්‍රේල් මාසයේදී 3.9%ක් දක්වා පහළ ගොස් තිබේ.

ආහාර කාණ්ඩයේ මිල ගණන්වල සිදුවූ පහළ යෑම මේ සඳහා හේතු වූ බවත්, ආහාර කාණ්ඩයේ වාර්සික ලක්ෂ්‍යඹය උද්ධමනයද මාර්තු මාසයේ පැවති 9.6% සිට අප්‍රේල් මාසයේදී 9.0%ක් දක්වා පහළ ගියත බවත් පෙන්වා දෙයි.

ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේදීද 1.8%ක් ලෙස නොවෙනස් අගයක පැවතිණි.



Recommended Articles