2019 අවසන් වනවිට දළ නිල සංචිත ඇ.ඩො.බිලියන 7.6ක්


2019 වසරේ මාර්තු මස අවසානය වනවිට ශ්‍රී ලංකාව් දළ නිල සංචිත ඇ.ඩො.බිලියන 7.6ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

එහිදී, 2019 පෙබරවාරි මස අවසානය වනවිට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 6.0ක් වූ අතර, එය ආනයනික මාස 3.4කට සමාන විය.

ඉන් පසුව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමෙන් වූ ලැබීම් සමග මෙසේ 2019 මාර්තු මස අවසන් වනවිට දළ නිල සංචිත ඉහළ ගොස් ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.



Recommended Articles