2017 ජුනි මාසය වනවිට විදේශ සංචිත ඩො.බි 7ට By ෂමිල පෙරේරා // 2017 ජුනි 25 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ දළ විදේශ සංචිත 2017 ජූනි මස මැද භාගය වනවිට ඇ.ඩො.බිලියන 7.0ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2016 දෙසැම්බර් මාසය වනවිට නිල සංචිත ප්‍රමාණය පැවතියේ ඇ.ඩො.බිලියන 6.0ක පමණ සීමාව තුළය. Facebook Twitter Google+ Recommended Articles