2017 අයවැය ගැන වැඩිදුර දැනගන්න විශේෂ ඒකකයක්


2017 අයවැය යෝජනා සම්බන්ධයෙන් වැඩිමනත් තොරතුරු දැනගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය, විශේෂ තොරතුරු ඒකකයක් හඳුන්වාදී ඇත.

ඒ අනුව, පහත සඳහන් දුරකථන අංක මගින් අයවැය සම්බන්ධව මහජනතාවට තොරතුරු ලබාගත හැකි බව මුදල් අමාත්‍යාංශය පවසා සිටියි.

ඉංග්‍රීසි / සිංහල භාෂාව

  • 071  -   0242314
  • 071  -   0242310

දෙමළ / ඉංග්‍රීසි භාෂාව

  • 071  -   0242312
  • 071  -   0242313

සිංහල භාෂාව

  • 071   -   0242311
     


Recommended Articles