2016 මාසික ගෘහ ඒකක වියදම රු.54999


2016 වසරේදී ශ්‍රී ලංකාවේ මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම රු.54,999ක් වී බවත්,  2012/13 වර්ෂයට වඩා 2016 වර්ෂයෙහි 33%ක වැඩීවීමක් පෙන්නුම් කරන බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ගෘහ ඒකක වියදම ගණනය කරනු ලබන්නේ ගෘහ ඒකකයක ආහාරපාන හා ආහාරපාන නොවන ද්‍රව්‍යවල වියදම් සලකා බලමිනි.



Recommended Articles