2016 මාසික ගෘහ ඒකක ආදායම රු.62237ක්


2016 වසර ශ්‍රී ලංකාවේ මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක ආදායම රු.62,237/- ක් බවත්,  2012/13 වර්ෂයේ පැවැත්වූ සමීක්ෂණයට සාපේක්ෂව පවත්නා මිල ගණන් යටතේ එය 35.7%ක වැඩිවීමක් බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මගින් ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය සෑම වසර 3කට වරක් පවත්වනු ලබන අතර, 2016 වසරේදී මෙම සමීක්ෂණ මාලාවේ 9 වැන්න පවත්වා තිබුණි.



Recommended Articles