හොල්සිම් සෙවණ නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට


හෝල්සිම්  සමාගමේ අනුග්‍රහයෙන් අක්මීමන, කුරුඳුවත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද හොල්සිම් සෙවණ නිවාස ව්‍යාපෘතියේ නිවාස 13 ක යතුරු නිවාස ලාභී ජනතාව වෙත ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගිය 18 වැනිදා පෙරවරුවේ සිදු විය. 

මැති ඇමතිවරුන් පිරිසක්ද හෝල්සිම් සමාගමේ විධායක අධ්‍යක්ෂ පිලිප්ස් රිචාඩ් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Recommended Articles