හෙට ඉදිරිපත් කරන අතුරු අයවැය සැකසෙමින්


මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් හෙට (29දා) ඉදිරිපත් කිරිමට නියමිත අතුරු අයවැය සැකසිමට අදාළ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී සිදුවූයේ මෙසේය.

ශ්‍රී ලංකාවේ 11 වැනි අතුරු අයවැය හෙට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන අතර, මෙම අයවැයෙන් ජනතාව සහන රැසක් බලාපොරොත්තුවෙන් සිටියි.



Recommended Articles