හිටපු ජනපතිනිය හා මුදල් ඇමති අතර හමුවක්


හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් අද (12දා) අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

දශකයට අධික කාලයක් මෙරට මුදල් අමාත්‍යවරිය ලෙසද කටයුතු කළ හිටපු ජනාධිපතිනිය සමග මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ඇතුළු ඉහළ නිලධාරීන් එක් ව සිටියහ.



Recommended Articles