හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයට ජාත්‍යන්තර වෙළෙඳ පොළක්


දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ට ජාත්‍යන්තර වෙළෙඳ පොළක් සකස් කරදීම සඳහා කඩිනමින් පියවර ගන්නා බවත්, එළැඹෙන මැයි මාසයට පෙර ඒ සඳහා මූලික පියවර ගැනීමට සූදානම් බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලක මැදුරේ පැවැත්වුණු ඉන්දීය ශ්‍රී ලංකා ශිල්ප කලා අත්කම් හා රෙදිපිළි ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය 26 වැනිදා පෙරවරුවේදී එක්වෙමිනි.



Recommended Articles