සුරාසල් විවෘත කිරීමේ වේලාවන් දීර්ඝ කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලීමට අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (18දා) දිනයේදී ඉල්ලා අස් කරගෙන තිබේ.
සුරාසල් විවෘත වේලාවල් යළිත් තිබුණු තත්ත්වයටම
Recommended Articles