සුරාබදු පරීක්ෂකවරුන්ගේ 23 සංවත්සරය පැවැත්වේ


සුරාබදු පරීක්ෂකවරුන්ගේ 23 වැනි සංවත්සරය හා සම්මන්ත්‍රණය කොළඔ  සිටි හෝටලයේදී අද (24දා) පැවැත්විණි.

ජාත්‍යන්තර  මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මෙහි මුලසුන හෙබවීය.   

අමාත්‍යවරයා මෙහිදී විශේෂ දේශනයක්ද සිදුකළ අතර,  සුරාබදු  කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතා ඇතුළු  එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් විශාල පිරිසක් මීට එක්ව සිටියහ.



Recommended Articles