සිතියම් විද්‍යාඥ සංගමයේ 72 වැනි වාර්ෂික සභාවෙන්


ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අනුබද්ධිත ශ්‍රී ලංකා සිතියම් විද්‍යාඥ සංගමයේ 72 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ඉඩම් අමාත්‍යාංශ අතිරේක ලේකම් (පාලන) විජිත නන්ද කුමාර, මිනුම්පති පී.එම්.පී උදයකාන්ත යන මහත්වරුන් ඇතුළු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා සිතියම් විද්‍යාඥ සංගමයේ නිළධාරින් රැසක් එක්ව සිටියහ.

_Minin 2 3



Recommended Articles