සැප්තැම්බර් මූල්‍ය අංශය ඒකාබද්ධවීම් සිදුවේ


2014 සැප්තැම්බර් මාසය තුළ දී මුදල් මණ්ඩලය විසින් ප‍්‍රතිපත්තිමය වශයෙන් බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන ඉදිරිපත් කළ තවත් ඒකාබද්ධ කිරීමේ යෝජනාවලි 8කට අනුමැතිය ලබාදී ඇති අතර, සමඟ අනුමැතිය ලබාදී ඇති සමස්ත යෝජනා සංඛ්‍යාව 37ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

මේ අතරතුර තවත් බැංකු 04ක සහ බැංකු නොවන මූල්‍ය ආයතන 04ක ඒකාබද්ධවීමේ යෝජනා අවසාන වෙමින් පවතින බවත්, තව නොබෝ දිනකින් එම යෝජනා ප‍්‍රකාශයට පත්කිරීමට නියමිත බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.



Recommended Articles