සාර්ක් කලාපීය ක්ෂුද්‍ර මූල්‍ය සමුළුව පැවැත්වේ


සර්ක් කලාපීය ක්ෂුද්‍ර මූල්‍ය සමුළුව විශේෂ කාර්ය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 මාර්තු 06දා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්විණි.

මෙම සමුළුවේ සමාරම්භක ප්‍රධාන දේශනය අමාත්‍යවරයා විසින් පැවැත්වූ අතර සමුළුවේ තේමා පාඨය වූයේ “දකුණු ආසියාවේ මූල්‍ය  අන්තර්ග්‍රහනය ශක්තිමත් කිරීම” යන්නය.

මේ සඳහා සාර්ක් රටවල් වන ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය හා ශ්‍රී ලංකාවෙන් වෘත්තිකයන් හා විශේෂඥයින් 300ක් පමණ සහභාගී වූහ.  ඔවුහු මෙම රටවල මහ බැංකුවල හා අමාත්‍යාංශවල නියෝජිතයන් ලෙස සහභාගී වූහ.

1_SAARC



Recommended Articles