සමාගම් ලියාපදිංචිය E-ROC ලෙස online ක්‍රමයට අරඹයි


ශ්‍රී ලංකාවේ ප්‍රථමවතාවට සමාගම් ලියාපදිංචිය E - ROC (Electronic Register of Company) හෙවත් විද්‍යුත් සමාගම් ලියාපදිංචි ක්‍රමවේදයට හඳුන්වා දී තිබේ.

අන්තර් ජාතික ප්‍රමිතියට අනුව අන්තර්ජාලය ඔස්සේ online ක්‍රමයට ක්‍රියාත්මක කරමින්, සමාගම් සංස්ථාපන කාර්ය කාර්යක්‍ෂම කිරීමට සිය අමාත්‍යාංශය යටතේ පවතින සමාගම් ලියාපදිචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.



Recommended Articles