සතොස නිරීක්ෂණ චාරිකාවකට අගමැති එක්වෙයි


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (15දා) කොළඹ, කොටුව චැතම් වීදියේ පිහිටි සතොස ශාඛාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

සාමාන්‍ය ජනතාවට සාධාරණ මිලට, හොඳ තත්ත්වයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව පවතින්නේද යන්න මෙහිදී අග්‍රාමාත්‍යවරයා සොයා බැලීය.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාද සහභාගි විය.



Recommended Articles