සතොස අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල සංශෝධනයක්


සතොස වෙතින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අද (02දා) සිට සංශෝධනය කර තිබේ.

ඒ අනුව, 02දා සිට සතොස සිල්ලර මිල ගණන් මෙසේය.

  • සම්බා සහල් කි.ග්‍රෑ.01ක් රු.78/-
  • නාඩු සහල් කි.ග්‍රෑ.01ක් 74/-
  • සුදු කැකුළු සහල් කි.ග්‍රෑ.01ක් රු.65/-
  • රතු පරිප්පු කි.ග්‍රෑ.01ක් රු.148/-
  • ටින් මාළු ග්‍රෑම් 425ක් රු.129/-
  • වියළි මිරිස් කි.ග්‍රෑ.01ක් රු.215/-
  • හාල් මැස්සන් (තායි) කි.ග්‍රෑ.01ක් රු.525/-
  • ලොකු ළුණු කි.ග්‍රෑ.01ක් රු.167/-
  • අර්තපල් කි.ග්‍රෑ.01ක් රු.125/-
  • සුදු සීන් කි.ග්‍රෑ.01ක් රු. 106.50

1_Sathosa



Recommended Articles