සතොසින් සහල් තොග මිලටම - සතොස සභාපති


ලංකාව පුරා ඇති සියලුම සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගික ජනතාවට සහල් තොග මිලටම ලබාගත හැකිබව ලංකා සතොස සභාපති ආචාර්ය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පවසයි.

සභාපතිවරයා මෙසේ පැවසුවේ සතොස ප්‍රධාන කාර්යාලයේදී අද (19දා) පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව සුදු කැකුළු රු.64/- කටද නාඩු රු.73/- කටද, සම්බා රු.80/- කටද, කැඩුණු සහල් (Broken Rice) රු.80/- කටද ඕනැම සතොස අළෙවි සැලකින් ලබාගත හැකි බවද සභාපතිවයා පවසයි.

1_Sathosa



Recommended Articles