සතිය අවසානයේ ASPI ඉහළ යයි


සමස්ත මිල දර්ශකය යම් ඉහළ අගයක රඳවමින් පසුගිය සිකුරාදා දිනයේදී පෙබරවාරි මාසය සඳහා වූ වෙළෙඳ පොළ ගනුදෙනු අවසන් විය.

ඒ අනුව, සමස්ත මිල දර්ශකය (ASPI) 0.05% කින් පහළ යමින් සතිය අවසන් වූ අතර, සමස්ත මිල දර්ශකය දැක්වුනේ ඒකක් 5,940.31 ක් ලෙසිනි.

කෙසේ වෙතත්, S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය 0.44 කින් පහළ යමින් සතිය අවසන් විය. එම මිල දර්ශකය දැක්වුනේ ඒකක 3,223. ක් ලෙසිනි.

බැංකු, මූල්‍ය හා රක්ෂණ අංශය පිරිවැටුම් ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියට පැමිණි අතර, එම අංශයේ දර්ශකය 0.94% ක වර්ධනයක් පෙන්වීය.

විවිධාංගීකරණ අංශය පිරිවැටුමේ දෙවැනි ඉහළ දායකත්වය ලබාදෙනු ලැබීය. එම අංශයේ දර්ශකය 2.38% ක වර්ධනයක් වාර්තා කළේය.

 



Recommended Articles