සණස ජාත්‍යන්තර සම්මේලනය - 2017


සණස ජාත්‍යන්තර සම්මේලනය - 2017 සමාරම්භක උත්සවය ඊයේ (20දා) කොළඹ, ගලධාරි හෝටලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.



Recommended Articles